close
Jump to content

මුල් පිටුව

From Meta, a Wikimedia project coordination wiki
This page is a translated version of the page Main Page and the translation is 100% complete.

මෙටා-විකී

මෙටා-විකී වෙත සාදරයෙන් පිළිගනිමු, විකිමාධ්‍ය පදනමෙහි ව්‍යපෘති සහ ආශ්‍රිත ව්‍යපෘති සඳහා වූ ගෝලීය ජනතා අඩවිය. ඉදිරි විකිමාධ්‍ය ක්‍රියාකාරකම් සැලසුම්ගත කිරීම සහ විශ්ලේෂණය කිරීමෙහි සමායෝජන සහ ප්‍රලේඛන පරාසයන් මෙටා-විකී හීදී සාකච්චා කරමු.

විකිමාධ්‍ය අයුට්රීච් වැනි වෙනත් මෙටා-කේන්ද්‍ර විකියන්, මෙටා-විකී හී මුල් බැස ඇති විශේෂිත ව්‍යාපෘති වේ. අදාළ සාකච්ඡාවන් විකිමාධ්‍ය තැපැල් ලැයිස්තුව හීදී, (විශේෂයෙන්ම විකිමාධ්‍ය-l, එහි අඩු-තදබදයට සමාන විකිමාධ්‍යනිවේදන සමඟ), ලිබේරා හී IRC චැනලයන්, විකිමාධ්‍ය අනුබද්ධ තනි විකියන්, සහ වෙනත් ස්ථානයන් හීදී ද සිදු වේ.

කෙරෙමින් පවතින කටයුතු

අගෝස්තු 2026

August 7 – August 9: WikiMeet Venezuela 2026 in Mérida, Venezuela
August 25 : Global GLAM Call August 2026

සැප්තැම්බර් 2026

September 4 – September 6: WikiConference India 2026 in Kochi, India
September 18 – September 20: Wikimedia CEE Meeting 2026 in Cluj-Napoca, Romania
September 24 – September 27: WikiConference North America 2026 in Edmonton, Canada

ඔක්තෝබර් 2026

October 2 – October 4: Language Diversity Conference in Accra, Ghana
October 9 – October 10: Open Knowledge: Wikimedia & Research in the CEE Region in Katowice, Poland


ප්‍රජාව සහ සන්නිවේදන
විකිමීඩියා පදනම, මෙටා-විකි සහ එහි සොයුුරු ව්‍යාපෘති
විකිමාධ්‍ය පදනම යනු ලාභ නොලබන පදනමක් වන අතර විකිමාධ්‍ය සර්වර් පද්ධතියක් සමඟ ඩොමේන් නාම, ලාංඡන සහ විකිමාධ්‍ය ව්‍යාපෘති සියල්ලගෙම සහ විකිමාධ්‍ය වෙළඳ ලකුණු ඇත. මෙටා-විකි විවිධ විකිමාධ්‍ය විකියන්ගේ කටයුතු සම්බන්ධීකරණය කරන විකිය වේ.